Sunday, January 20, 2013

වල් ඌරෙක් සමග දිවි ගෙවන මිනිසෙක්..

වල් ඌරා කියනකොට නම් ඉතිං මතක් වෙන්නේ හොඳ බයිට් එකක් තමයි. ඒත් කාටවත් හිතාගන්න බැරි කතාවක් අපට ආරංචි වුණා. කෑගල්ල අලව්ලාවෙල ප්‍රදේශයේ අවුරුදු 72 පමණ වයසැති මිනිසෙකු සමග දිවි ගෙවන වල් ඌරෙක් අපට හම්බවුණා. ඔහු වල් ඌරා කුඩා කාලයේ සිටම කිරිදීලා හදා වඩාගෙන තිබෙනවා. ගෙදර හුරතලේට ඇති කරන බල්ලෙක් වගේම ඌත් ඒ මිනිසාට හරිම හීලැයි. කාටවත් කරදරයක් නැතුව ඉන්න මේ ඌරගෙ නම් වයිරා. මහළු මිනිසාත් සමග කඩේටත් යනවලු. ඒත් කාටවත් කරදරයක් නැතිලු.


Friday, January 4, 2013

නිලියන්ගෙන් පැකෙජ් ක්‍රමයට කම් සැප ගන්නත් පුළුවන්ලු..

අපි දන්න විදියට නම් ගණිකාවෝ ප්‍රසිද්ධ වෙලා තිබුණෙ පැය ගාණට මුදල් අය කරලා කම් සැප ලබා දෙන කට්ටියක් විදියට. ඒත් ගණිකා වෘත්තියට ප්‍රසිද්ධ නිළියන් ඇවිල්ලා ඒ සම්ප්‍රදායත් දැන් වෙනස් කරන්න පටන් ගෙන කියලා අපට ආරංචි වුණා.

Tuesday, January 1, 2013

ජැකලින් ඔලිව් ගෙඩි කන්න පුරුදු වෙලාලු..

රමේෂ් ටව්රානි ගේ මීළඟ චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා පසුගිය කාලයේදී තුර්කියට ගිය අවස්ථාවේ දී ජැකලින් ඔලිව් ගෙඩි කෑමට පුරුදු වෙලා කියලා අපට ආරංචි වුණා. 

Wednesday, June 13, 2012

උඳුල් ප්‍රේමරත්න යුග දිවියට..

අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් වන උදුල් ප්‍රේමරත්න පසුගියදා යුග දිවියට එළැඹ ඇති බව අපට දැනගන්න ලැබුණා.

ලෝක පරිසර දිනයේදී නාරද බයිසිකලයක් ලැබී නෑ..

ලෝක පරිසර දිනයට සමගාමීව පාපැදි සවාරියක් කොළඹ නෙළුම් පොකුණ අසළ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

Friday, May 25, 2012

අකලංක, උපේක්ෂා ස්වර්ණමාලි සමඟ මුහුදු වෙරළේ..

අකලංක ගනේගමයි උපේක්ෂා ස්වර්ණමාලියි මුහුදු වෙරළ පැත්තෙ ගිහිල්ලා අපට අතටම අහුවුණා.

Wednesday, May 9, 2012

දිනූෂා රාජපතිරණගේ විවාහයත් අත ළග..

ස්වර්ණවාහිණී නාලිකාවේ නිවේදිකාවක් වන දිනූෂා රාජපතිරණගේ විවාහයත් අතළගම එනවා කියලා අපට ආරංචි වුණා.